අතැර අත්නොහැර

තවම ඉදහිට මතක් වෙනකොට

රිදෙනවා හිත බෝම

තවත් සමහර තැන් වලදි නුඹ

හිටියා නම් මං ගාව

අතැර ඇති මුත් අත් නොහැරෙනා

තැනක ඇත හිත ගාව

බැරිම මොහොතෙත් දරාගනු හැටි

කියාදෙන්නකි ප්‍රේමය.......



Comments