හිමිකමක් නැති නවාතැන්

 නවාතැන් තිබුණා

නතර වෙන්නට හිතුණු

නතර වෙන්නට ඉඩක් ඉල්ලා

නොයෙක් වර විමසූ

ඉඩක් නැති බව දැනන් උන්නත්

ඕනමයි හිත ඉල්ලූ

නවාතැන් ඇත මගදී හමුවූ

කිසිදාක හිමි නොවුණු.....


Comments